2025 නව වසර සදහා Wonder Kids Preschool and Daycare Center පවුලට එකතු වූ ආදරණීය මල් කැකුලු.
"සෙල්ලම් කරන්න, ඉගෙන ගන්න, දියුණු වෙන්න 🌟 Wonder Kids මව් සෙවනේ සැවොම එකට වැඩෙන්න"
ලෝකය දකින පුංචි අපේ මල් කැකුලු විශිෂ්ටයන් කරවීමට අපි භාරගත් වගකීම් නොඅඩුව ඉටුකිරීමටත් අපගේ ආදරණීය දෙමාපියන් සියල්ලන්ගේම බලාපොරොත්තු ඒ අයුරුන්ම ඉටු කිරීමටත් Wonder Kids අපි පොරොන්දු වෙමු.සාම්ප්‍රදායික තරගකාරී අධ්‍යාපන රටාවත් සමග අපට කිසිදු තරගයක් නැත නමුත් තරගකාරී ලෝකයට සහ තරගකාරී අධ්‍යාපනයට අසරණ නොවන ආචාරධර්ම ගුණධර්ම වලින් හෙබි ආදරනීය හදවතක් ලෙස විද්‍යානුකූල අධ්‍යාපනයක් ලබාදී හෙට ලොව දිනන්නට පුංචි අපේ දරුවන් මේ අරුම පුදුම චාරිකාවේ රැගෙන යාමට අප සියලුම වගකීම් භාරගත් බව ආදරයෙන් සිහිපත් කරමු.💯💖🥰
ස්තූතියි ,
විදුහල්පති,
සුලක්ශි නිසංසලා











❤️❤️❤️
ReplyDelete