2025 මාතර මැද්දවත්ත දෙවන ශාඛාව විවෘත කරීම.
Wonder Kids Preschool and Daycare Center දෙවන ශාඛාව සුන්දර මැද්දවත්ත නගරයේ 2025/01/16 වන අද දින සුභ මොහොතින් විවෘත වූ වගයි...
🔴Wonderkids දිවා සුරැකුම් මධ්‍යස්ථානය සදහා දැන් ළමුන් බඳවා ගැනේ පහත දුරකථන අංක ඔස්සේ අමතන්න...
ශාඛා:-
- මාතර මැද්දවත්ත
- දෙවිනුවර
✅ රජයේ අනුමත ලියාපදිංචි පෙරපාසලකි
දුරකථන අංක:-
071 699 1126
078 417 5913
දුරකථන අංක:-
071 699 1126
078 417 5913
මෙහෙයවීම,
🔴 🇱🇰 වසර 21ට වැඩි පලපුරුද්දක් සහිත ශ්‍රී ලංකාභිමානී කීර්ති ශ්‍රී දේශ කීර්ති රාජකීය ගෞරව නාමයෙන් පිදුම් ලත් සුලක්ෂි නිසංසලා ඒකනායක ගුරුවරිය විසින් මෙහෙයවනු ලබයි.
🔴 🇱🇰 වසර 21ට වැඩි පලපුරුද්දක් සහිත ශ්‍රී ලංකාභිමානී කීර්ති ශ්‍රී දේශ කීර්ති රාජකීය ගෞරව නාමයෙන් පිදුම් ලත් සුලක්ෂි නිසංසලා ඒකනායක ගුරුවරිය විසින් මෙහෙයවනු ලබයි.
එන්න ඔබත් Wonderkids පවුලේ සාමාජිකයෙකු වන්න.......💖😍🥰🌞

Comments
Post a Comment