Wonder Kids පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත සාදරයෙන් පිලිගනිමු!!!
විද්‍යානුකූල ක්‍රමවේදයන් යටතේ නව තාක්ෂණය යොදා ගනිමින් නිදහස් පරිසරයක ආදරය රැකවරණය සතුට සමගින් ඔබේ දරුවා විධිමත් අධ්‍යාපනය සදහා විධිමත් ලෙස සූදානම් කිරීමට වසර 21කට වැඩි පලපුරුද්ද සමගින් Wonderkids අපි සූදානම්,
✅ රජයේ අනුමත ලියාපදිංචි පෙරපාසලකි ✅
🔴 🇱🇰 වසර 21ට වැඩි පලපුරුද්දක් සහිත ශ්‍රී ලංකාභිමානී කීර්ති ශ්‍රී දේශ කීර්ති රාජකීය ගෞරව නාමයෙන් පිදුම් ලත් සුලක්ෂි නිසංසලා ඒකනායක ගුරුවරිය විසින් මෙහෙයවීම,
● පෙරපාසල් ගුරු ඩිප්ලෝමා,
● කුසලතා සංවර්ධන ඩිප්ලෝමා,
● ප්‍රාථමික අධ්‍යාපන ඩිප්ලෝමා,
● ඔටිසම් හා විශේෂ අවශ්‍යතා ඩිප්ලෝමා,
● Phonics English ඩිප්ලෝමා,
● ඔටිසම් හා විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා ද අති සාර්ථක ඉගැන්වීම.
● ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය 2න්ම විෂය කොටස් ආවරණය කිරීම.
● නවීන තාක්ෂණික ඉගැන්වීම් ක්‍රම බාවිතය.
● Online ක්‍රම ඔස්සේ ඉගැන්වීම.
● පරිසරය හා සමාජය සමඟ ගැටෙමින් ඉගෙනීමට අවස්තාව ලබා දීම.
<<<<< CCTV ආරක්ෂක ක්‍රම සහ Motion Sensor Alarm පද්ධති මගින් ඔබගේ දරුවා ඉගෙනුම ලබන පාසල් භූමිය ආරක්ෂා කර ඇත. >>>>>
Wonder Kids Preschool & Daycare Center අධ්‍යාපන ආයතනය 21 වසරකට වැඩි සුදුසුකම් ලත් සුලක්ශි නිසංසලා ගුරුතුමිය විසින් මෙහෙය වනු ලබයි.
එන්න ඔබත් Wonderkids පවුලේ සාමාජිකයෙකු වන්න.......
අපගේ ලිපිනය - නො.56 /5, ගොම්මනේවත්ත, නුගේගොඩ, දෙවිනුවර.
දුරකථන අංක - 0716991126 / 0784175913
✅ Official Facebook page 👇
Wonder Kids Preschool and Daycare Center
✅ Official Facebook profile 👇
Wonder Kids Preschool




Comments
Post a Comment