Annual concert 2024 - සමාරම්භක උත්සවය
ඔයාල හැමෝගේම පුදුම දිනය මෙසේ ආරම්භ විය... 😍🥰💖
Wonderkids පෙරපාසල් සහ දිවා සුරැකුම් මද්‍යස්ථානය මගින් සංවිධානය කළ "Wonderkids Disney Land" වොන්ඩර්කිඩ්ස් දරුවන්ගේ කලඑළි මංගල්‍යය මාතර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පසුගිය දෙසැම්බර් 15 වන දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
අපගේ ලිපිනය - නො.56 /5, ගොම්මනේ වත්ත, නුගේගොඩ, දෙවිනුවර.
දුරකථන අංක - 0716991126 / 0784175913







Comments
Post a Comment